Google ClassroomGoogle Classroom
GeoGebraGeoGebra Classroom

Copy of Pythagoras' Theorem

පයිතගරස් සම්බන්ධය මඟින් සෘජුකෝණී ත්‍රිකෝණයක පැති තුන අතර ඇති සම්බන්ධය පැහැදිලි කරයි

ඍජු කෝණය දෙපස ඇති පාද මත ඇඳ ඇති සමචතුරස්‍ර දෙකහි වර්ගඵල එකතුව, කර්ණය මත ඇඳ ඇති සමචයතුරස්‍රයේ වර්ගඵලයට සමාන වේ. කුඩා සමචතුරස්‍ර දෙකේ කොටස් ඇදගෙන ගොස් කර්ණය මත ඇති විශාල සමචතුරස්‍රය තුළට සකස් කර බලන්න. එවිට ඒවා හරියටම ගැළපෙන බව ඔබට දැකගත හැකිය. නිල් පැහැති ලකුණු ගෙන ගොස් ත්‍රිකෝණයේ ප්‍රමාණය වෙනස් කරන්න. එවිට ත්‍රිකෝණයේ ප්‍රමාණය වෙනස් වුවද, පයිතගරස් සම්බන්ධය සෑම විටම සත්‍ය බව ඔබට පෙනෙනු ඇත

පයිතගරස් සම්බන්ධය